cotanuradhapura@dtet.gov.lk
+94 252 222 666
Search
English
தமிழ்
Latest News
2021 බඳවා ගැනීම සඳහා ගැසට් පත්‍රය නිකුත් කරන ලදී
2021 වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භය
MENU
MENU
මුල් පිටුව
අප ගැන
කාර්ය මණ්ඩලය
අධ්‍යයන කාර්ය මණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
පාඨමාලා සඳහා ඇතුලත්වීම
පාඨමාලා තොරතුරු
සිසුන් ඇතුලත් කරගැනීමේ පිළිවෙල
පාඨමාලා තොරතුරු
බාගත කිරීම්
නිතර අසන පැන
පුවත් සහ සිදුවීම්
පුවත් සහ සිදුවීම්
ගැලරිය
විමසීම්
පැමිණිලි
මූල්‍ය කළමණාකරණ අංශය
Home
»»
මූල්‍ය කළමණාකරණ අංශය
»»
DTET Divisions
අධ්‍යයන කටයුතු අංශය
පර්යේෂණ හා සංවර්ධන අංශය
පරීක්ෂණ හා ඇගයීම් අංශය
වෘත්තීය මාර්ගෝපදේශන හා අලෙවිකරණ අංශය
මූල්‍ය කළමණාකරණ අංශය
මානව සම්පත් කළමණාකරණ අංශය
යටිතල පහසුකම් සංවර්ධන අංශය
තාක්ෂණ සහය සේවා අංශය
සැලසුම් අංශය
මූල්‍ය කළමණාකරණ අංශය
ප්‍රධාන කාර්යාලයේ හා කාර්මික විද්‍යාලයන්ට අදාල වාර්ෂික ඇස්තමේන්තුව පිළියෙල කිරීම.
කාර්මික විද්‍යාල සඳහා වාර්ෂික ප්‍රතිපාදන මාසික පදනමින් වෙන් කිරීම හා වියදම් සමාලෝචනය කිරීම.
දෙපාර්තමේන්තුවේ වැටුප් හා ගෙවීම් සම්බන්ධ සියළු කටයුතු.
අභ්‍යන්තර විගණන අංශයේ කටයුතු පවත්වාගෙන යාම.
භාණ්ඩාගාර අත් මුදල් ලබා ගැනීම හා ඒවා කාර්මික විද්‍යාල වල අවශ්‍යතාවයන්ට අනුව බෙදා හැරීම්.
ටෙන්ඩර් මණ්ඩල පත් කිරීමේ කටයුතු.
ගිණුම් අංශයේ සාමාන්‍ය පරිපාලනය.
වාර්ෂික ගිණුම් වාර්තා පිළියෙල කිරීම.
අයවැය අංශයට මාසික ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම.
දෙපාර්තමේන්තුවට අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබා ගැනීමේ කටයුතු.
විදේශීය ව්‍යාපෘති වලට අදාල මූල්‍ය කටයුතු.