cotanuradhapura@dtet.gov.lk
+94 252 222 666
Search
English
தமிழ்
Latest News
2021 බඳවා ගැනීම සඳහා ගැසට් පත්‍රය නිකුත් කරන ලදී
2021 වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භය
MENU
MENU
මුල් පිටුව
අප ගැන
කාර්ය මණ්ඩලය
අධ්‍යයන කාර්ය මණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
පාඨමාලා සඳහා ඇතුලත්වීම
පාඨමාලා තොරතුරු
සිසුන් ඇතුලත් කරගැනීමේ පිළිවෙල
පාඨමාලා තොරතුරු
බාගත කිරීම්
නිතර අසන පැන
පුවත් සහ සිදුවීම්
පුවත් සහ සිදුවීම්
ගැලරිය
විමසීම්
පැමිණිලි
අධ්‍යයන කටයුතු අංශය
Home
»»
අධ්‍යයන කටයුතු අංශය
»»
DTET Divisions
අධ්‍යයන කටයුතු අංශය
පර්යේෂණ හා සංවර්ධන අංශය
පරීක්ෂණ හා ඇගයීම් අංශය
වෘත්තීය මාර්ගෝපදේශන හා අලෙවිකරණ අංශය
මූල්‍ය කළමණාකරණ අංශය
මානව සම්පත් කළමණාකරණ අංශය
යටිතල පහසුකම් සංවර්ධන අංශය
තාක්ෂණ සහය සේවා අංශය
සැලසුම් අංශය
අධ්‍යයන කටයුතු අංශය
කාර්මික විද්‍යාලවල සියලුම පාඨමාලා පැවැත්වීම සඳහා අදාළ කටයුතු.
කාර්මික විද්‍යාල සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීම සඳහා අවශ්‍ය ගැසට් නිවේදන සකස් කිරීම හා අදාළ ගැසට් පත්‍ර ප්‍රකාශයට පත් කිරීම.
කාර්මික විද්‍යාලවල අධ්‍යයන කටයුතු වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම හා ඇගයීම. වාර්ෂික අධ්‍යයන කාල සටහන පිළියෙල කිරීම.
උපෙද්ශකවරුන් බඳවා ගැනීම සඳහා Gazzette Notification අදාළ කටයුතු. ජාතික වෘත්තීය සුදුසුකම් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු.
පාඨමාලා ප්‍රතීතනය සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ශිෂ්‍යාධාර, වාර වාර ප්‍රවේශ පත්‍ර, ශිෂ්‍යාධාර (වාර්ෂික) සහ බාහිර දේශන දීමනා සම්බන්ධ ක්‍රියාකාරකම්.
විෂයමාලා සංවර්ධනය හා යාවත්කාලීන කිරීම සහ නව පාඨමාලා ආරම්භ කිරීම. අධ්‍යාපන චාරිකා පිළිබඳව ක්‍රියාකාරකම්. පාඨමාලා අධ්‍යයන කටයුතු සඳහා වැඩමුළු පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සැපයීම.